තවත් කොවිඩ් මරණ 15ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 15ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිත වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,072 ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ මියගිය පිරිස අතරට පිරිමි පුද්ගල මරණ 10ක් හා කාන්තා මරණ 5ක් ද ඇතුලත්ය.