වැරැද්දක් කරලා තියෙනවා නම් මාව මරලා දාන්න! මෙහෙම පළිගන්න එපා – රිෂාඩ් බදියුද්දීන්

0
Rishad Bathiudeen - මාව මරලා දාන්න

තමන් කිසිදු හේතුවක් නොමැතිව දින 90ක රැදවුම් නියෝග යටතේ රදවා තබා ඇති බවත්, එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දිීන් මහතා සදහන් කළේය.

තමන් වැරැද්දක් කර ඇතිනම් තමන්ට මරණ දඩුවම ලබා දෙන ලෙස කී මන්ත්‍රීවරයා මෙලෙස පළිගැනීම නොකරන ලෙසද කියා සිටියේය.