සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් මහා සංඝරත්නයට පුජාකිරීම අද

0
සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් මහා සංඝරත්නයට පුජාකිරීම අද
සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ මහා සංඝරත්නයට පුජාකිරීම අද (18) දිනයේ සිදුකිරීමට නියමිතයි.

30 වසරක යුද්ධයෙන් මාතෘ භුමිය මුදාගැනීමට දිවිහිමියෙන් කැපවු රණවිරුවන් සිහිකරමින් මෙය ඉදිකරනු ලැබුවා.

රටේ දෙවන විශාලතම චෛත්‍ය ලෙස අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ මහා සංඝරත්නයට පූජා කිරීම අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  සිදු කිරීමට නියමිතයි.