දහම් පාසල් යළි අරඹයි

0
දහම් පාසල් යළි අරඹයි
නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබෙන බව බෞද්ධ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම උපදෙස් ලබා දී ඇත.