කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

0
කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (16) නව වාර්තාවක් තැබීය.

අද දින එම දර්ශකය ඒකක 11,000 ඉක්මවා යෑමට සමත් විය.

ඒ අනුව දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 11,008.33 ලෙසිනි.