Port City පනතේ සමහර වගන්ති වලට ජනමත විචාරණයකුත් ඕනැ. ශේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

0
Port City පනතේ

අද (18) සහ හෙට (19) පාර්ලිමේන්තුවේ විවාද කර 20 වැනිදා සම්මත කරගැනීමට සූදානම් වූ port city පනතේ සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරන බවට ශේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ.

අද දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා විසින් එම නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

කතානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල සම්පූර්ණ නිවේදනය පහතින්