විපක්ෂයේ හෙට විරෝධතාවය කොට උඩ

0
විපක්ෂයේ හෙට විරෝධතාවය කොට උඩ

සමගි ජන බලවේගය විසින් හෙට පැවැත්වීමට සංවිධාන කර තිබූ විරෝධතාවය පැවැත්වීම වලක්වාලමින් පොලිසිය විසින් අධිකරණයෙන් නියෝග ලබාගෙන තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අංක 05 අධිකරණය, මහර මහේස්ත්‍රාත් අධිකරණය 01 සහ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණවලින් විරෝධතාව පැවැත්වීම වලක්වාලමින් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.