සිරිල් ගාමිණී පියතුමන් අද රහස් පොලිසියට

0
Father Cyril Gamini joins CID today - සිරිල් ගාමිණී පියතුමන් අද රහස් පොලිසියට
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට අදාළව සිරිල් ගාමිණී පියතුමන් අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ  ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි.

සිරිල් ගාමිණී පියතුමන්ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා දැනුම්දීමක් සිදු කරනු ලැබූ අතර ඒ සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙසට පියතුමන් ඉල්ලීමක් කර තිබුණා.