අද කොවිඩ් ආසාදිතයින් ගණන 700ට ආසාන්න වෙයි

0
Covid New Cases in Sri lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 700ට ආසාන්න වෙයි
තවත් කොවිඩ් ආසාදිතයින් 197 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙරටින් අද දිනයේදී කොරෝනා වෛරස් ආසාදිතයින් 695 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 551,540 දක්වා ඉහළ ගියා.

කොවිඩ් -19 වෛරසය ආසාදිත වී ප්‍රතිකාර ගත් 426 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

Today Recoveries

ඒ අනුව, මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 523,929ක්.

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.