අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 191 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ සමග අද දිනයට පමණක් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 723ක්.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 548,975ක් දක්වා ඉහළ යනවා.

මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 333ක් සුවය ලබා ඇත.

today recoveries

ඒ අනුව සුවය ලැබු සමස්තය 523,122ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.