නව කාර්යාල ගෙඩනැගිලි ඉදිකිරීම වසර 2කට නවතා දැමේ

0
Sri Lanka Budget

නව කාර්යාල ගෙඩනැගිලි ඉදිකිරීම වසර 2කට නවතා තබනවා. සෑම අමාත්‍යාංශයක්ම පරිපූරක ඇස්තමේන්තු ඉල්ලා සිටීම නවතා තිබෙනවා. අමාත්‍යවරුන්ට හා රජයේ නිලධාරින් දෙන ඉන්ධන දීමනාව ලිටර් 5කින් කපා හරිනවා. දුරකතන ගාස්තු සියයට 20කින් කපා හරිනවා.

අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කප්පාදු කිරීම

අමාත්‍යවරුන්ට හා රජයේ නිලධාරින් දෙන ඉන්ධන දීමනාව ලිටර් 5කින් කපා හරිනවා. දුරකතන ගාස්තු සියයට 20කින් කපා හරිනවා.