තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදෙකලා කෙරේ

0
Isolated areas in sri lanka today - තවත් ප්‍රදේශ කිහිපයක්

අද (18) උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තිබෙනවා.

එම ප්‍රදේශ පහතින් දැක්වෙනවා.

ගම්පහ කැපුන්ගොඩ ග්‍රාම බ්නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස සහ පිටිපන ලෙල්ලම (උතුරු පිටිපන ) 162 ග්‍රාම නිලධාරී වසම,හම්බන්තොට අඟුණුකොළපැලැස්ස පොලිස් වසමේ රොටේ ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කර තිබෙනවා.

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාබවින් නිදහස් කෙරේ

මේ අතර හුදෙකලා කර තිබූ දිස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් 08ක් හුදෙකලා භාවයෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත දැක්වෙන ග්‍රාම නිලධාරී වසම්වල එලෙස හුදෙකලා භාවය ඉවත් කෙරෙනු ඇති.

මේ අතර ඊයේ දිනයේ තව කොවිඩ් 19 මරණ 19 ක් වාර්තා විය – https://newsweb.lk/තවත්-කොවිඩ්-මරණ/

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/