චමල් එක්ක මන්ත්‍රීවරු 125ක් ඉන්දියාවට එයි…

0
Chamal Rajapaksha go tothe India - චමල් එක්ක මන්ත්‍රීවරු 125ක් ඉන්දියාවට එයි...
ඉන්දු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ඊයේ දින පාර්ලිමේන්තුවේදී පැවැති අතර ඊට වෙනදාට වඩා විශාල මන්ත්‍රීවරු න් පිරිසක්, එනම් 125කට අධික පිරිසක් සහභාගී වී සිට ඇති බව දැනගන්නට ඇත.

එහිදී එම සංගමයේ සභාපතිවරයා වශයෙන් චමල් රාජපක්ෂ මහතා තෝරා පත් කරගැනීමට පියවර ගෙන ඇත.

නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පත් කර ගැණුනද ඒ මහතා එය ප්‍රතිකේෂේප කොට ඇති බව දැනගන්නට තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පසුගිය දිනෙක දුරකතන සංවාදයක්ද පැවැත්වී තිබිණ.