කොවිඩ් නීති යලි දැඩි කරයි.. නව නීති මෙන්න…

0
Health Guide Series New Gazette - කොවිඩ් නීති යලි දැඩි කරයි.. නව නීති මෙන්න...
ශ්‍රී ලංකාව සමස්ත භූමි ප්‍රමාණයම කොවිඩ් රෝගී ප්‍රදේශයක් ලෙස නම් කිරීමට කටයුතු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කරනන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති ගත කර තිබේ.

නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් මෙම සීමාවන් පනවා ඇත.

නව රෙගුලාසි යටතේ නිසි බලධාරියාගේ අවසරයකින් තොරව ජනතා ඒකරාශී රැස්වීම් පැවැත්වීම තහනම් වෙයි.

අදාල ගැසට් පත‍්‍රය මෙසේය.