2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බරයේ

0
Practical Exam - 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බරයේ
2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් මස පැවැත්වීමට තීරණය කර තිබෙනවා .

ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 2021.12.01 වන දින සිට 2021.12.11 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවයි

එම නිවේදනය පහතින්