21 සිට මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන ආකාරය

0
සංචරණ සීමා පනවයි

මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නැවතත් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.