විහාරස්ථාන වාර්ෂික කඨින පිංකම් නවතයි

0
Stopped Katina Chiwara Pooja - පිරිවෙන් විහාරස්ථානයක 24කට කොවිඩ්
හිනිදුම පනංගල ප්‍රදේශයේ පිරිවෙන් විහාරස්ථාන යක ස්වාමීන් වහන්සේලා පිරිසක්, ගුරුවරයෙකු හා විහාරස්ථානයේ ආවතේව කළ අයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. පිරිවෙන් විහාරස්ථානයක 24කට කොවිඩ්

කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම හා දානයද නතර කර තිබේ.

මෙම පිරිවෙන් විහාරස්ථානය හා සම්බන්ධ තවත් විහාරස්ථාන කිහිපයක්ම නිරෝධායනයට ලක්කිරීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි