තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

0
Further landslide warnings - තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක දහයක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, කෑගල්ල, කළුතර,නුවර ,මාතලේ ,නුවරඑළිය ,බදුල්ල ,කොළඹ ,කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ

එම නිවේදනය පහතින්