පොල්ලකින් පහර දී පනස් පස් හැවිරිදි කතක් මරා දමලා

0
ස් Werman deth - පොල්ලකින් පහර දී පන පස් හැවිරිදි කතක් මරා දමලා
වටවල මවුන්ජිත් වත්ත ප්‍රදේශයේ ඇතිවු ගැටුමකින් පනස් පස් හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.

දෙපාර්ශවයක් අතර ඇති වූ බහින්බස් වීමක් සමථයකට පත් ව ඇති නමුත් සන්ධ්‍යා කාලයේදී එක් පුද්ගලයෙකු බීමතින් පැමිණ යළි ආරවුලක් ඇති කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා විසින් කාන්තාවට පොල්ලකින් පහර දී තිබෙන අතර පහර කෑ කාන්තාව වටවල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබුණා.