වැලිගම හෝටලයක පිපිරීමකින් පියා පුතු දෙදෙනා රෝහලේ

0
gas blast - වැලිගම හෝටලයක පිපිරීමකින් පියා පුතු දෙදෙනා රෝහලේ

වැලිගම කප්පරතොට බණ්ඩරවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (04දා) අලුයම ඇතිවු පිපිරීමකින් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වැලිගම පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළා

ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙලෙස 3 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ .

සිද්ධිය වාර්තාවිමත් සමග පොලීසිය පැමිණ ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිව ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබෙනවා

වැලිගම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා