ලක්සල සහ සළුසල සභාපති කොවිඩ් ආසාදනයෙන් මරුට

0
ප්‍රදීප් ගුණවර්ධන - pradeep gunawardana

රාජ්‍ය ආයතන කිහිපයක සභාපති තනතුර දරා ඇති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.

ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කරමින් සිටි ඔහු මිය ගොස් ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම සංවිධායකවරයා වන්නේ ද ඔහුයි.