ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට ‘විසඳුම් ඉල්ලා’ පාසැල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ

0
Parents protest in front of schools - ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට ‘විසඳුම් ඉල්ලා’ පාසැල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් දිවයින පුරා පාසැල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ නිරතවුණි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ, කොළඹ දිස්ත්‍රික්කයේ පාසැල් ඉදිරිපිට මවුපියන් විරෝධතා  දැක්වූ අයුරුයි මේ .