පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ට නව තනතුරක්

0
Rev. Murutthettu as the new Chancellor - කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පත්කර තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උන්වහන්සේ පැවසුවේ නොවැම්බර් මස 17වනදා සිට උන්වහන්සේ එම ධුරයේ කටයුතු කරනු ඇති බවය.
කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උන්වහන්සේ පැවසුවේ නොවැම්බර් මස 17වනදා සිට උන්වහන්සේ එම ධුරයේ කටයුතු කරනු ඇති බවය.