ඊයේ දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
කොවිඩ් 19 ආසාදිතයින් - Covid 19 new cases in sri lanka

ඊයේ (16) දිනයේ වාර්තා වු සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2,275ක් වන අතර එයින් ආසාදිතයන් 63 වාර්තා වන්නෙ විදේශයක සිට මෙරටට පැමිණි පුද්ගලයන් අතුරිනි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 142,746 කි.