සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහා අවසර

0
Tuition Class After Covid - සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහා අවසර
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා පමණක් නොවැම්බර් 16 සිට අවසර ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

ඒ අනුව 50% ධාරිතාවක් සහිතව උපකාරක පන්ති පැවැත්විය හැකියි.

ඊට අදාළ මාර්ගෝපදේශ පහතින්…