ගෙවුණු දිනයේ කොවිඩ් මරණ 21ක් වාර්තා වේ

0
කොවිඩ් මරණ 21ක් - covid 19 new deaths in sri lanka

කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 962කි.