තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri lanka Yesterday - තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (26) සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 13,674කි.

එම මරණ අතරට කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය.