අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කෙරෙන දිනය

0
Shavendra Silva Statement of Travel Restrictions - අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කෙරෙන දිනය

අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වනදා අලුයම 4ට ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමෙදී එම තීරණය ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

මේ අතර, තෝරාගත් පිරිස් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීම නොවැම්බර් 01වනදායින් පසුව ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බව ද යුද හමුදාපතිවරයා පැවසීය.