තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (18) දින සිදු වූ මරණ ලෙස තහවුරු කර ඇත.

ඒ සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,525ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.