සීනි මිලත් ඉහළ යන ලකුණු

0
Sugar Price Increase Request - සීනි මිලත් ඉහළ යන ලකුණු

සීනි පාලන මිල වහා ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් දසදෙනෙකු විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ ව්‍යාපාරිකයින් විසින් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එම සීනි ආනයනකරුවන් දසදෙනාගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපියේ සීනි පාලන මිල ඉවත් කිරීම හෝ සීනි මිල රුපියල් 25කින් ඉහළ දමන්නැයි ද ඉල්ලා ඇති බවට වාර්තා වේ.