තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 23 ක් වාර්තා වී ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 13,507 ක් දක්වා ඉහළ ගොස් තිබේ.