අනවසර විදුලි රැහැනක පැටලී දැරියක සහ තරුණයකු මරුට

0
Child and Boy Dead by Power Shock - අනවසර විදුලි රැහැනක පැටලී දැරියක සහ තරුණයකු මරුට

කොලොන්න පිටවෙළ ප්‍රදේශයේ දී දැරියක සහ තරුණයකු අනවසර විදුලි රැහැනක පැටලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

කුරුඳු ඉඩමක් අසල ඇද තිබූ අනවසර විදුහිල රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට ලැබෙන තොරතුරු අනුව වාර්තා වෙයි.

මෙම දැරිය සහ තරුණයා මුහුණු පොත ඔස්සේ හිතවත්කමක් ඇතිකර ගෙන ඇති අතර තරුණාය ඊයේ රාත්‍රියේ මෙම තරුණිය හමුවීම සඳහා නිවෙසට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇත.

මේ බව නිවැසියන් දැක ඇති අතර ඒ අවස්ථාව අඳුරේම මෙම දැරිය සහ තරුණාය දිවගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.