දෙසැම්බර් අග වෙනකන්වත් අනවශ්‍යය ගමන් සීමා කරන්න

0
Dr. Asela Gunawardena Request from People - දෙසැම්බර් අග වෙනකන්වත් අනවශ්‍යය ගමන් සීමා කරන්න

දෙසැම්බර් අවසානය වනතෙක් හෝ අත්‍යවශ්‍යය නොවන ගමන් බිමන් සීමා කරන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතායි මේ බව කියා සිටියේ.

මේ වන විටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 700කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බැවින් අනවශ්‍යය ගමන් බිමන් සදහා සුදුසු නොවන බවයි අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ.