ඉදිරි සති දෙකට අදාළව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

0
New Health Guide Series Released - ඉදිරි සති දෙකට අදාළව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

පොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (15) නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළේය.

ක්‍රීඩා සඳහා අවසර ලැබෙන අතර සිනමා ශාලා මේ මස 21 වැනි දින සිට විවෘත වන අතර ආසන ධාරිතාව සියයට 25ක් විය යුතු බව ද එම මාර්ගඋපදේශ මාලාවේ සඳහන් වේ.