COVID19 තවත් කොවිඩ් මරණ 21ක් වාර්තා වෙයි October 14, 2021 1 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (13) දින තහවුරු කර ඇති එම මරණ 21ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,429ක් දක්වා ඉහළගොස් ඇත.