තවත් කොවිඩ් ආසාදිතයින් 600 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - තවත් කොවිඩ් ආසාදිතයින් 600 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 166ක් මෙරටින් වාර්තා වනවා.

ඒ අනුව අද දිනයේදී හමු වූ මුළු ආසාදිතයින් ගණන 679ක්.

මෙරට මේ දක්වා හමු වූ මුළු ආසාදිතයින් ගණන 528,414ක් වනවා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 438 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 491,238ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 31ක් ඊයේ (12) සිදු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය.

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.