තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (12) දින තහවුරු කර ඇත.

මෙම මරණ 23ත් සමග මෙරට වාර්තාවී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,377ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එම කොවිඩ් ආසාදිත මරණ 23න් 12ක් කාන්තාවන් වන අතර සෙසු 11දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here