විවාහ මංගල උත්සව තහනම් නැහැ – යුද හමුදාපති

0

ඉදිරි දෙසතිය තුළ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම් වුවත් මේ වන විට දින යොදා ගෙන ඇති විවාහ මංගල උත්සව සඳහා අවසර හිමි වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් එවැනි මංගල උත්සව පවත්වන ලෙසයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.