ගෘහස්ථ ලාෆ් ගෑස් මිලත් ඉහළ දමයි

0
Laugfs Gas Price Increased - ගෘහස්ථ ලාෆ් ගෑස් මිලත් ඉහළ දමයි

ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ දැමූ බවයි එම සමාගම සදහන් කළේ.

මෙම මිල ඉහළ දැමීමත් සමග 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 2840ක්.

එමෙන්ම කිලෝග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 393කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1136ක්.