තවත් කොවිඩ් මරණ 35ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 35ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ සිදුව ඇති එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 13,331ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ අතර පුරුෂයින් 18ක් හා කාන්තාවන් 17ක් සිටී.

අවුරුදු 30ට අඩු එක් මරණයක් හා අවුරුදු 60 සහ ඊට වැඩි මරණ 30 ඊයේ වාර්තා වී තිබේ.