පාසල් සිසුන්ට එන්නත් එක් මාත්‍රාවක් පමණයි

0
Covid Vaccination for Students - පාසල් සිසුන්ට එන්නත් එක් මාත්‍රාවක් පමණයි
පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පාසල් සිසුන්ගේ ප්‍රතිශක්තිය සඳහා එක් මාත්‍රාවක් ප්‍රමාණවත් බව ඔහු සඳහන් කරයි

වයස අවුරුදු 18ත් 19ත් අතර පාසල් ළමයින් එන්නත් කිරීම ඔක්තෝම්බර් 21 වැනිදා සිට ආරම්භ කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (08) රැස්වුණු කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබේ.