අද කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවයි

0
Covid New Cases in Sri lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 184ක් මෙරටින් හමු වී තිබෙනවා.

අද දිනයේ හමු වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 726ක්.

ඒ අනුව මෙරට මුළු මුළු කොරෝනා ආසාදිතයින් ගණන 525,663ක් වනවා.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 447ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 479,629ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.