කිරිපිටි පැකට්ටුවක නව මිල මෙන්න

0
Milk Powder New Price Released - කිරිපිටි පැකට්ටුවක නව මිල මෙන්න
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අද (09) සිට රුපියල් 250කින් ඉහළ නැංවෙනවා.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල ද රුපයල් 100කින් ඉහළ නැංවෙන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සම්මේලනය ප්‍රකාශ කළේ.

කිරිපිටි සඳහා පාලන මිල පසුගියදා ඉවත් කරනු ලැබුවා.

එමෙන්ම, වරායේ ඇති ආනයනික කිරිපිටි තොග නිදහස් කර ගැනීම සඳහා වානිජ බැංකු මඟින් ඩොලර් විනිමය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුවයි, කිරිපිටි මිල ඉහළ නැංවීමට ආනයනකරුවන් පියවර ගෙන ඇත්තේ.