තවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri lanka Yesterday - තවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (06) දින තහවුරු කර ඇති එම මරණ 44ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,229ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 19ක් සහ පිරිමි පුද්ගලයින් 25ක් අයත්ය.

අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here