අද කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවයි

0
Covid New Cases in Sri lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 214 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 521,218 ක්.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 786 කි.

කොවිඩ් -19 වෛරසය ආසාදිත වී ප්‍රතිකාර ගත් 18,076 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 477,374ක් දක්වා ඉහළගොස් තිබේ.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 43ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.