තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වේ

0
covid 19 deaths in sri lanka - කොවිඩ් මරණ

මෙරටින් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 941 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

පසුගිය 07 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා කාලය තුළ එම මරණ සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/

කොවිඩ් 19 හා සබැඳි තවත් පුවත් – https://newsweb.lk/category/local/covid19/