යොහානිට අවසන් සංගීත ප්‍රසංගයේදී සුළු අනතුරක්

0
Yohani de Silva Faced an Accident In India - යොහානිට අවසන් සංගීත ප්‍රසංගයේදී සුළු අනතුරක්
ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා මෙනවිය සුළු අනතුරකට මුහුණ දී තිබේ.

අවසන් සංගීත ප්‍රසංගය ඉදිරිපත් කරමින් සිටින විට හදිසියේ ගිටාරය මුහුණේ වැදීමෙන් ඇගේ ඇස තැලීමකට ලක්ව ඇත.

එය බරපතළ නොවන බවත් ද සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් යොහානි සඳහන් කර තිබේ.