අද කොවිඩ් ආසාදිතයින් 900 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 900 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 290 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 932කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 515,534ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 743ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 456,087ක් විය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 743 දෙනෙකු අද දිනයේ සුවය ලබා තිබෙනවා.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 456,087ක් දක්වා ඉහළ ගියා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 55ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.