අද කොවිඩ් ආසාදිතයින් 1,500 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 1,500 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 673 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,509කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 506,000ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1,055ක් අද (20) දිනය තුළ සුවය ලබා තිබෙනවා.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 433,093ක්.

තවත් කොවිඩ් මරණ 93ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.