අද කොවිඩ් ආසාදිතයින් 1,700 ඉක්මවයි

0
Covid New Cases in Sri lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 1,700 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 436ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනයේ මෙතෙක් මෙරට තුල හමු වූ මුළු ආසාදිතයින් ගණන 1,733 ක් දක්වා ගියා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 504,491 ක් වනවා.

මෙරට කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් 1,002 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 432,038 ක්.

තවත් කොවිඩ් මරණ 103ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.